එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියෙහි 3 වන ස්ථානය සොෆ්ට්වෙයාලන්තයට!

8:35 AM


ekathuwa.org වෙබ් අඩවිය සමග radiokaluthara.com වෙබ් අඩවියේ සහයෝගයෙන් පවත්වපු බ්ලොග් සම්මාන සැනකෙලියේ 3 වන ස්ථානය අපේ බ්ලොග් අඩවියට ලැබිලා තියනවා ඒ ගැන අපිට ගොඩ්ඩාක් සතුටුයි.අපි ලබාගත්තු විශාල ජයග්‍රහණයක් හැටියට අපි සලකනවා.ඉතින් අපි මේක අව්ස්ථාවක් කරගන්නවා අපේ ආදරණීය පාඨකයන්ට ස්තූති කරන්න.ඒ වගේම එකතුව.org වෙබ් අඩවියටත් radiokaluthara.com වෙබ් අඩවියටත් අපේ කණ්ඩායම හදපිරි ස්තූතිය පලකර සිටිනවා.

දිනපු නොදිනපු සෑම බ්ලොග් අඩවියකටම අපේ උනුසුම් සුභ පැතුම්!!!

සබැඳි ලිපි

Previous
Next Post »

7 comments

Write comments
Anonymous
AUTHOR
October 12, 2014 at 5:59 PM delete

සුබපැතුම් ආයමත්..

Reply
avatar
October 14, 2014 at 8:08 AM delete

සුභ පැතුම් නිපුණ...

Reply
avatar
October 14, 2014 at 10:09 AM delete

ස්තූහියි බොහෝම සහෝ අපේ බ්ලොග් එක පටන් ගත්තු කාලේ ඉදන් අපිත් එක්ක ඉදලා අපිව දිරිමත් කරන්වට!!

Reply
avatar
October 14, 2014 at 10:10 AM delete

බොහොම ස්තූතියි යාලුවා!

Reply
avatar
Recon
AUTHOR
October 25, 2014 at 9:53 AM delete This comment has been removed by the author.
avatar
Recon
AUTHOR
October 25, 2014 at 9:54 AM delete

සුබ පැතුම් යාළුවා ... පොඩි වයසකදී දිනපු එක ගොඩක් වටිනවා

Reply
avatar
October 26, 2014 at 6:48 AM delete

Recon උබලගෙ සප් එකෙන් තමා අපි දිනුවෙ මචන්! ස්තූතියි උදව් කලාට!

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon