සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya: එල සොෆ්ට්වෙයා

About

Sitemap

Contact

Disclaimer

Home

සියලු ලිපි

වර්ගීකරණය Softwares Android Internet Blogging වැදගත් දේ කරල බලන්න විශේශාංග පාඩම් මාලාවන් Adobe Muse පාඩම vb.net 2013 පාඩම arduino පාඩම Coreldraw සිංහලෙන්

Softwares

Android

Internet

Blogging

වැදගත් දේ

කරල බලන්න

විශේශාංග

පාඩම් මාලාවන් Adobe Muse පාඩම vb.net 2013 පාඩම arduino පාඩම Coreldraw සිංහලෙන්

Adobe Muse පාඩම

vb.net 2013 පාඩම

arduino පාඩම

Coreldraw සිංහලෙන්

Contact us

සහෝදර බ්ලොග් අඩවි

අදහස් උදහස්

Double click on the image to view full size

සිංහල fonts 82 ක්

Input Tools + Sinhala Check

Enhancements (online sinhala-tamil-english dictionary)

MiniBin -අපිට recycle bin එක ඕපන් කරගන්න ගියාම ඩෙස්ක්ටොප් එකේ තියන එක එක වින්ඩෝස් ක්ලෝස් කර කර ඉන්න වෙනවනෙ ඉතින් මේ සොෆ්ට්වෙයා එකෙන් රීසයිකල් බින් එක system tray එකට දාලා දෙනව.

MailStore -අපේ ඊමේල් අපිට ඕෆ්ලයින් ඉඳන් බලන්න ඕනෙ නම් මේ සොෆ්ට්වෙයා එක දාගන්න,මේකෙන් ඊමේල් ඩවුන්ලෝඩ් කරල දෙනවා.

MediaInfo -අපි වීඩියෝ එකක් ප්ලේ කරනකොට ඒකෙ ෆෝමැට් එක සමහර විට ප්ලේයර් එකට නොගැලපෙන නිසා ඒක ප්ලේ නොවෙන්න පුලුවන්.මේන්න මේ සොෆ්ට්වෙයා එකෙන් ඒක ප්ලේ වෙන්නෙ නැත්තෙ මොන කොඩෙක් එක නැති නිසාද කියල අපිට හොයල දෙනව.

MediaInfo -සාමාන්‍ය වේගයට වඩා වැඩි වේගෙන් අපිට ෆයිල් කොපි කරගන්න මේකෙන් පුලුවන්.

Soluto –අපේ කම්පියුටර් එක බූට් එන්න ගතවන කාලය අඩු කරල දෙන සොෆ්ට්වෙයා එකක්, අනවශ්‍ය start up programmes අයින් කරල ස්පීඩ් කරල දෙනව.

Background Switcher – අපේ Facebook, Instagram, RSS Feeds, Picasa, Google Images වගේ අකවුන්ට් වලින් පොටෝස් අරගෙන ඒව ඩෙස්ක්ටොප් එකේ backgroun images විදිහට මාරුවෙන් මාරුවට පෙන්නන සොෆ්ට්වෙයා එකක්.

f.lux –මේකෙන් අපේ කාලගුණයට ගැලපෙන විදිහට ඩෙස්ක්ටොප් එකේ colours වෙනස් කරනව.ඒක කරන්නෙ ඒවෙලාවෙ තියන සූර්යාලොකය වගේ දේවල් ගැන තොරතුරු ගනනය කරල.

ZoomIt -අපේ desktop එක වයිට්බෝඩ් එකක් කරල දෙනව.පාට පාට පෑන් වලින් ඩෙස්ක්ටොප් එකේ ඕනෙම තැනක එතකොට අපිට ලියන්න පුලුවන්!

LockBox –අපිට වැදගත් වෙන ෆයිල් අනිත් අයට නොපෙනෙන විදිහට ලොක් කරල හංගල තියාගන්න මේකෙන් පුලුවන්.

Eraser -අපි මොකක් හරි ෆයිල් එකක් delete කරහම ආයෙත් ඒක recover කරල ගන්න පුලුවන්න්නෙ.මම ඒක ගැනත් පෝස්ට් එකක් ලිව්ව ඒක බලන්න මෙතනින් යන්න.මෙන්න මේ සොෆ්ට්වෙයා එක භාවිත කරල delete කරහම නම් සදහටම මොකාටවත් හොයාගන බැරි විදිහට ෆයිල් ඩිලීට් කරන්න පුලුවන්.

Unlocker -අපි මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් delete කරන්න යනකොට මෙන්න මෙහෙම"file is in use” by another program මැසේජ් එකක් ආවොත් මේ සොෆ්ට්වෙයා කෑල්ල පාවිච්චි කරල ඒ process එක නවත්ත්තල ප්‍රෝග්‍රෑම් එක delete කරල දාන්න පුලුවන්.

ShellExView – අපි මොකක් හරි සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කලහම right click menu එකටත් ඒක සමහර විට එනවනෙ.ඒකත් ඉතින් මලම වදයක් මේ සිෆ්ට්වෙර්යා එකෙන් පුලුවන් තමනට කැමති විදිහට ඒ මෙනූ එක හදාගන්න!

Everything – windows search වගේ නෙමේ මේකෙන් පට්ට ඉකමනට ඕනෙමෙ දෙයක් search කරන්න පුලුවන්.

Always on Top -අපි හිතමු අපි වෙබ් බ්‍රව්සර් එකේ ම්කක් හරි වැඩක් කර කර ඉන්නව.ඒත් එක්කම අපිට ෆිල්ම් එකක් බලාගන්නත් ඕනෙ.ඒත් ඉතින් වෙබ් බ්‍රව්සර් එක සිලෙක්ට් කෙරුව ගමන් ප්ලේයර් එක යටට යනවනෙ.අන්න ඒ කරදරෙන් නිදහස් වෙන්න මේකෙන් පුලුවන්

Double Killer -එකම ෆයිල් එක කම්පියුටර් එකේ තැන් ගොඩක තියනවනම් මේකෙන් ඒ ෆයිල් හොයල ඩිලීට් කරගන්න පුලුවන්.

TCPView -මේ සොෆ්ට්වෙයා එකෙන් අපිට බලාගන්න පුලුවනකපේ කොම්පියුටැර් එකේ තියන ඉන්ටනෙට් භාවිතා කරන අප් ip address එහෙම ගන්න සොෆ්ට්වෙයා ලැයිස්තුවක්.

Droplr -එක ක්ලික් එකෙන්ම ඉන්ටනෙට් එකට ෆයිල් අප්ලෝඩ් කරගන්න මේකෙන් අපිට පුලුවන්.

TinyGrab -ගේමක් නැතුවම ඩෙස්ක්ටොප් එකේ ස්ක්‍රීන් ශොට් එකක් ගහගන්න පුලුවන්.මේකෙන් ඒ ස්ක්‍රීන් ශොට් එක ඔටෝම ඉන්ටැනෙට් එකට අප්ලීඕඩුත් කරනව.

Mouse Jiggler -අපි ෆිල්ම් එකක් එහෙම බලද්දි මවුස් එක හොල්ලන්නෙ නැතුව තිබුනාම මොනිටර් එක ඕෆ් වෙනවනෙ.මේන්න මේ සොෆ්ට්වෙයා කෑල්ල දාගත්තම නම් එහෙම වෙන එක නතර වෙයි.

Publisher AVG Technologies USA

Publisher web site http://www.avg.com/

Release date April 25, 2014

Date added April 25, 2014

Version 2014.0.4577

Category Security Software

Subcategory Antivirus Software

Operating systems Windows 7, Windows 8, Windows Vista, Windows XP

Anti-virus

Yes

Anti-spyware

Anti-spam

Firewall

Anti-phishing

Parental controls

Real-time virus protection

Kernel-level protection

Heuristic detection

Keylogger detection

Trojan detection

Search engine protection

Quarantine

Real-time spyware detection

Spyware alerts

Spyware detection

Adware blocking

Two way firewall

Advanced rules

Data filtering

Port monitoring

Registry protection

Network traffic monitoring

Website filtering

IM filering

Social networks protection

Time limits

On-access scans

Quick & deep scans

Scheduled scans

Selective scans

Compressed files

Password protection

Laptop mode

Gamer mode

Automatic updates

Logfiles

සොෆ්ට්වෙයා ලන්තය

දැන් ඔබට පාසල් පෙල පොත් සියල්ල pdf ලෙස download කරගන්න පුලුවන්. 2015 වර්ෂයේදී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා වන විෂය නිර්දේශය වෙනස් වීමත් සමගම පෙළ පොත් සියාලමත් වෙනස් වුණා.ඒත් තවම ඒ පෙළ පොත් සියල්ලම ...

Windows පරිගණකයක admin account එකට පාස්වර්ඩ් නොමැතිව ලොග් වෙන හැටි! මෙහිදී ඔබේ පරිගණකයට සිදුවනා හානි පිලිබඳව කිසිඳු වගකීමක් අප දරන්නේ නැත.මෙය හුදෙක් අධ්‍යාපනික ප්‍රයෝජනය සඳහා පමණි. (මෙහි දැක්වෙන රූප අපැහැදි...

අනාගත නිවාස ආරක්ෂාවේ අධි-තාක්ෂණය. නිවෙසක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු අතරින් 20%ක් වැදගත්කමක් නිවසෙහි ආරක්ෂාවට හිමි වන බව සමීක්ෂණවලින් පෙන්වා දී තිබේ. වර...

ඔබේ සිම්ප‍තෙන් වැඩගන්න-සිම්ප‍ත ගැන නොදන්න කරුණු ටිකක්. Dialog සිම් එක කාගෙද - #132# තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1# ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය# ගිණුමේ ශේෂය - *#...

VB.net 4 පාඩම - කොන්දේසි පරික්ෂා කර පිළිතුරු ලබා දෙන හැටි. සෑම පරිගණක භාෂාවකම පාහේ කොන්දේසි පරික්ෂා කර පිළිතුරු ලබාදීම සදහා විශේෂයෙන් සැකසූ කෝඩ් ක්‍රමයක් භාවිතා කරයි. මේවා කන්ඩිෂනල් ලොජික් (Cond...